tag:blogger.com,1999:blog-2073651755761055471.post667617588790739890..comments2022-11-08T18:39:46.488+05:30Comments on ආගන්තුකයා.......: පරාජිත බව සහ අසරණ බව!Anonymoushttp://www.blogger.com/profile/03527661450151987749noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-2073651755761055471.post-9710811274862263602012-09-02T07:06:07.580+05:302012-09-02T07:06:07.580+05:30අදනේ දැනගත්තේ සජිත් ට ලස්සන blog එකක් තියෙනවා කියල...අදනේ දැනගත්තේ සජිත් ට ලස්සන blog එකක් තියෙනවා කියල.
පරාජිත බව නම් තේරුණා. අසරණ බව අර මනුස්සය කියපු වචන නිසාද? Cutie kittyhttps://www.blogger.com/profile/05064507580399927523noreply@blogger.comtag:blogger.com,1999:blog-2073651755761055471.post-16249398399603082072012-04-03T21:56:55.106+05:302012-04-03T21:56:55.106+05:30මා අදහස් කලේ එය නොවන බව, ඔබ නොදනී යයි, මම නොසිතමි....මා අදහස් කලේ එය නොවන බව, ඔබ නොදනී යයි, මම නොසිතමි.Anonymoushttps://www.blogger.com/profile/03527661450151987749noreply@blogger.comtag:blogger.com,1999:blog-2073651755761055471.post-52377426920749238472012-04-03T09:33:15.571+05:302012-04-03T09:33:15.571+05:30@ sajith Bandara,
"කිසිම කෙනෙක් හීනෙන් වත් හි...@ sajith Bandara,
"කිසිම කෙනෙක් හීනෙන් වත් හිතුවේ නැහැ" <--- ප්‍රශ්ණ වල මුල...

මචන්, අපිට මැරෙන්න ආයෙ අමුතුවෙන් හිතන්න ඕනෙ නෑ. අපි කොහොමත් මැරෙනව මයි, මේ ටීකාව ලියන මමත්, කියවන ඔබත් මැරෙනව. එහෙම තියෙද්දිත් මරණය පුදුම විය යුතු අනපේක්ෂිත සිද්ධියක් නෙවෙයි. අනිත්‍ය බව මිනිස් ජීවිතයටත් පොදු ධර්මතාවයක්, මිනිහෙක් නිශ්චිතවම මෙචර කාලයක් ජීවත් වෙනව කියල නියමයක් නෑ, ඕනැම වෙලාවක මියයන්න පුලුවන්. ඒ බම අපි හිතන්නෙ නැති නිසා තමයි මේ ලෝකෙ මේතරම් ප්‍රශ්ණ තියෙන්නෙත් (නොමැරෙනවුන් ලෙස හෝ නිශ්චිත ජීවිත කාලයක් ඇතිවුන් සේ ජීවත්වීමට යාම...)

මම මෙතන කවියක් ලිඅන්න ගියේ, ඒකට එන 'න'යන්න ෂුවර් නැති නිසා ලීවෙ නෑ, වෙන එකක් ලියවෙන නිසා :)ටී.බී. හේරත්https://www.blogger.com/profile/05781051691880716764noreply@blogger.comtag:blogger.com,1999:blog-2073651755761055471.post-1581136363903697882012-04-02T20:36:03.573+05:302012-04-02T20:36:03.573+05:30Every alcohol metabolized via common pathway, alco...Every alcohol metabolized via common pathway, alcohol dehydrogenase enzyme, final products of methanol is methanal(aldehyde)and methanoic(formalin) which are deadly neurotoxins, ethanol compete with methanol to be metabolized via same alcohol dehydrogenase, producing relatively much low toxic ethanal and ethanoic acid. We maintain this competition until methanol get excreted without metabolizing from the body.Anonymoushttps://www.blogger.com/profile/03527661450151987749noreply@blogger.comtag:blogger.com,1999:blog-2073651755761055471.post-71398338088889473232012-04-02T20:28:03.932+05:302012-04-02T20:28:03.932+05:30කිසිම කෙනෙක් හීනෙන් වත් හිතුවේ නැහැ,
(මම අවසාන වස...කිසිම කෙනෙක් හීනෙන් වත් හිතුවේ නැහැ,
(මම අවසාන වසරේ වෛද්‍ය ශිෂයෙක්)Anonymoushttps://www.blogger.com/profile/03527661450151987749noreply@blogger.comtag:blogger.com,1999:blog-2073651755761055471.post-74291627254918862082012-04-02T20:23:57.629+05:302012-04-02T20:23:57.629+05:30ස්තූතියි මිත්‍රයා.ස්තූතියි මිත්‍රයා.Anonymoushttps://www.blogger.com/profile/03527661450151987749noreply@blogger.comtag:blogger.com,1999:blog-2073651755761055471.post-33216007496542416522012-04-02T17:38:24.032+05:302012-04-02T17:38:24.032+05:30පලවෙනි කතාව.... දුකයි. :( හැබැයි අද කරන්න බැරි උන ...පලවෙනි කතාව.... දුකයි. :( හැබැයි අද කරන්න බැරි උන දේ හෙට දවසෙදි කරන්න පුලුවං වෙයි. එ්ත කිසිම දේකට හැමදරම කරන්න බැරිවෙයි,

කතාව 2. මෙතනෝල් විශවූ රෝගීන්ට එතනොල් ලබා දෙන්නේ අැයි? :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2073651755761055471.post-22092573572048254302012-04-01T10:31:57.151+05:302012-04-01T10:31:57.151+05:30හ්ම්ම්..1 කොටස නම් කියවද්දි මාර දුක හිතුනා..ඒ ගැහැ...හ්ම්ම්..1 කොටස නම් කියවද්දි මාර දුක හිතුනා..ඒ ගැහැණු ලමයවත් හිතන්නෙ නැතිව ඇතිනෙ එයාට දැන්මම ජීවිතෙන් සමුගන්න වෙයි කියල..දෙවනි කොටසෙන් තියෙන්නෙ නම් ලංකාවෙ වැඩිපුර ඉන්න ජාතියෙ මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් ගැන විතරයි..

(ඒ කියන්නෙ සජිත් බන්ඩාර කියන්නෙ ඩොක්ටර් කෙනෙක්ද..මට එදා දාපු කමෙන්ට් එක හැටියට මම හිතුවෙ තාම යුනිවර්සිට් ළමයෙක් කියලා..:P )සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-2073651755761055471.post-3225549720554155912012-03-31T09:54:16.115+05:302012-03-31T09:54:16.115+05:30Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි සමහර මිනිස්සු...Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි සමහර මිනිස්සු රෝහල් වලින් කෙරෙන සේවය ගැන දන්නේ නැහැ පොඩි දෙයක් වුනාම එකට ලොකුවට කියවන්න විතරයි දන්නේ . අපේ කෙනෙක් නැති වුනාම අපට දුකයි, තමයි එත් රෝහල්වල ඉන්න සේවකයෝ ( දොස්තරවරු හෙදියෝ රසායනාගාර පරීක්ෂකවරු ආදී මේකි නොකී සැවොම) ජිවත කියක් බේරගන්න දායක වෙනවද ? ඒ ගැන හිතන්න පුරුදුවෙන්න. ඇත්තෙන්ම ඒ අය කරන්නේ රස්සාවකට වඩා සේවයක්, ඒ නිසා පොඩි අඩුපාඩුවක් වුනත් ඒ අයට දොස් කියන්න එපා..Sri Lankahttp://www.ceylonlanka.info/noreply@blogger.com