Friday, October 11, 2013

කුකුළා


හායි ඉසූරී හව් ර් යු?

හායි කෙල්ල! අයිම් ෆයින් අනේ! ඔයාට කොහොමද?

මේ බලන්න අනේ ලස්සන චූටි බලු පැටියෙක්!

ආනේ හව් කියුට් අනේ! ස්වීට්!! අයිම් ටෝටලි ලව් ඇනිමල්ස් ගයත්‍රී.

අයිම් ටූ ඩාර්ලින්ග්, ටෝටලි ලව් දෙම්!

ඒත් බලන්න අනේ සමහර ජරා මිනිස්සු ඉන්නවා අනේ ඇනිමල් වයලන්ස් කරන. කන්න හරක් මරනවා අනේ, හා මසුත් කනවලු...........

ඉට් ඉස් ට්‍ර අනේ, මහා ජරා මිනිස්සු, සතෙකුටවත් ඉන්න දෙන්නේ නැ......

මේ ඒක නෙවේ ලන්ච් එකට එලියට යමුද?

ගුඩ් අයිඩියා!!!!

මොනවද කන්නේ?

ම්ම්ම්ම් චිකන් බර්ගර් එකක් කමුද? මම ආසම චිකන් වලට.

අපෝ මමනම් මස් කන්නේ නැහැ අනේ, මට ෆිෂ් බර්ගර් එකක්.

ඔකේ ලෙට්ස් ගෝ ඩාර්ලින්ග්! ම්ම්ම් වට් අබවුට් dinemore......

OKI.....