සටන් බිමේ වෙඩි වැදුණු පසමිතුරු සොල්දාදුවා සමීපයට ගිය ජයග්රාහී පිලේ සොල්දාදුවා අමතමින් අසා සිටියේ, ඔබ සටන් කලේ කුමක් වෙනුවෙන්ද?
"මම සටන් කලේ මගේ රට වෙනුවෙන්, නමුත් මගේ මිනිය තියන්න බිම අගලක් වත් නැහැ, මගේ බිරිදට එය වලලන්න බිම කොටසක් බද්දට ගන්න වෙනවා!"
"ඇත්ත මිත්රයා මටත් මගේ අම්මලාටත් තියෙන්න මහල නිවාසයක උඩුමහලේ ගෙයක් විතරයි "
තිත්ත ඇත්ත
ReplyDeleteභූමියේ බිම අගලක්දු උරුමය නැති ඔවුන්, ධේශය වෙනුවෙන් සාටන් වදිති..
Deleteමටත් කියන්න තියන්නේ "තිත්ත ඇත්ත" කියලා විතරමයි!!!!
ReplyDeleteපිලිගනිමි
Delete++++++++++++++
ReplyDelete????
Deleteබොරුවක් වූ ඇත්තක් මේක! :)
ReplyDeleteටිකක් තිත්තයි මිත්රයා...
Delete