Sunday, June 10, 2012

සොල්දාදුවන් දෙන්නා!


සටන් බිමේ වෙඩි වැදුණු පසමිතුරු සොල්දාදුවා සමීපයට ගිය ජයග්‍රාහී පිලේ සොල්දාදුවා අමතමින් අසා සිටියේ, ඔබ සටන් කලේ කුමක් වෙනුවෙන්ද?
"මම සටන් කලේ මගේ රට වෙනුවෙන්, නමුත් මගේ මිනිය තියන්න බිම අගලක් වත් නැහැ, මගේ බිරිදට එය වලලන්න බිම කොටසක් බද්දට ගන්න වෙනවා!"
"ඇත්ත මිත්‍රයා මටත් මගේ අම්මලාටත් තියෙන්න මහල නිවාසයක උඩුමහලේ ගෙයක් විතරයි "

8 comments:

  1. Replies
    1. භූමියේ බිම අගලක්දු උරුමය නැති ඔවුන්, ධේශය වෙනුවෙන් සාටන් වදිති..

      Delete
  2. මටත් කියන්න තියන්නේ "තිත්ත ඇත්ත" කියලා විතරමයි!!!!

    ReplyDelete
  3. බොරුවක් වූ ඇත්තක් මේක! :)

    ReplyDelete
    Replies
    1. ටිකක් තිත්තයි මිත්‍රයා...

      Delete

ඔබේ අදහස්...