Monday, June 13, 2011

පලවෙනි නෑවතුම් පොල.......





  මේ ආගන්තුකයගෙ බ්ලොගයෙ සයිබර් අවකශයෙ පලවෙනි නෑවතුම් පොලයි. මම සජිත්, මම බ්ලොග් පිටුවකට අලුත් උනාට, බ්ලොග් වලට කිරිකොඩුවෙක් නම් නෙවෙයි. පසුගිය මාස කීපය පුර මම අපෙ මිතුරන්ගෙ බ්ලොග් අඩවි වලට ලාන්කීය සිතිවිලි ඔස්සෙ පියමෑන්නා. අපේ ඉලන්දාරියගෙ සමුගෑනීම හඩ සසල කල සිදුවීමක්, එත්නදී බ්ලොග් මිතුරන්ගෙ සහයොගය, එකතුව හරිම අගය කල යුතු වෑඩක්. සයිබර් අවකාශයෙ ඔවුන්ගෙ සුහදත්වය, මඩ ගෑසීම, ඔවුන්ගෙ පොස්ට් මම හරිම ආසවෙන් රස වින්දා.


මටත් හිතුන ඔවුන් රස විදින ලෝකයෙ තුලට බෑල්මක් හෙලන්න, එහි ප්‍රතිපලය තමා ආගන්තුකයා....


 මෙක මගෙ පලවෙනි බ්ලොග් නිර්මානකරනයෙ අත්දකීමයි. මට ලස්සනට ලියන්න නම් බෑහෑ, එත් මම උත්සහ කරනව මොනවරි දෙයක් බ්ලොග් අවකාශයට දෙන්න, ඔබල එය කොහොම පිලිගනිවිද කියල මම බලාගෙන ඉන්නව. මාවත් සාදරයෙන් පිලිගනිවි කිය මම හිතනව.
එහෙනම් ආගන්තුකයා නෑවතුම්පලෙන් අදට සමුගන්නව, තවත් දවසක තවත් නෑවතුම්පලකින් අපි හමුවෙමු......


3 comments:

  1. අදට අවශ්‍ය වී අැත්තේඔබ වැනි අය ය! බොලඳකතා කියමින් කාලය කන අයත් නවීන දැනුමට අපහාස කරමින් මං පොර යයි පෙන්වීමට තැත් කරන අයත් ඔබ තරම් ප්‍රයෝජනවත් දේ නොලියති!

    ReplyDelete
  2. ස්තූතියි මිත්‍රයා....

    ReplyDelete
  3. ඔන්න මම පළවෙනි ලිපිය බැලුවෙ අද... :)

    ReplyDelete

ඔබේ අදහස්...